Amazon Mall is a scam

Name of Complainant H.A.S.Nishantha
Date of ComplaintAugust 15, 2023
Name(s) of companies complained against
Category of complaint Internet Services
Permanent link of complaint Right click to copy link
Share your complaint on social media for wider reach
Facebooktwitterredditpinterestlinkedinmail
Text of Complaint by H.A.S.Nishantha:

ඇමේසන් මෝල් මා රවටා මුදල් තැන්පත් කිරීමට මා පෙළඹවීය. මගේ මුදල් නැවත මා හට විත්ඩ්‍රෝ කළහැකි බව පවසමින් මෙවර ටාස්ක් එක පමණක් සම්පුර්ණ කිරීමට පැවසීය. මෙලෙස වතාවල් 5ක් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් මට වංචා කලේය. මා මුදල් විත්ඩ්‍රෝ කිරීමට යාමේදී නැවත නැවත මුදල් තැන්පත් කිරීමට පැවසීය. මා ළඟ මුදල් නොමැති බව පැවසූ විට කිසිවෙකුගෙන් පොලියට මුදල් ණයට ලබාගෙන ටාස්ක් එක සම්පුර්ණ කරන ලෙස උපදෙස් දුන්නේය. එහෙත් මගේ මුදල් නැවත ලැබුණේ නැත. මට ඇමේසන් මෝල් නැමති වංචාකාර, හොර සමාගම මා රවටා මගේ මුදල් කොල්ල කෑවේය. මට මගේ මුදල් නැවත ලබාගැනීමට උදව් කරන්න.

Image Uploaded by H.A.S.Nishantha:

Amazon Mall is a scam

Leave a Reply

Your email address will not be published. Required fields are marked *